බලන කපොල්ල හා බලකොටුව - කඩුගන්නාව

 2020.06.27 

ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ සිදුවූ සටන් වලින් බලන සටනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.පෘතුගීසින්ට අන්ත පරාජයක් හිමි කර දුන් බලන සටනේදී පෙරේලොපේස්ද සූසාගේ හමුදාවට මරණීය පරාජයක් හිමි කර දීමට හැකි වුයේ සොබා දහමේ නිර්මාණත් ඊටම අනුගත වූ ගිරි දුර්ග ජල දුර්ග ආදියත් නිසාය.කඩුගන්නාව පොත්තපිටිය පාරේ කි.මි කීපයක් ගමන් කර මෙතනට පැමිණිය හැකියි.

 

 

කොස් වැටියකින් සමන්විත මග දෙපස

Comments

Popular Posts