පොලොන්නරුව


2019.01.12
 පොලොන්නරුව


හදිසි කාරණයක් නිසා පොලොන්නරුව යන අතරතුර උදේ කෑමට බඩගමුවේ නැවතුනා.හබරණ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන් බඩගමුව කැලෑවෙන් උදේ කෑමට නැවත්වීම අනිවාර්ය අංගයක්.







මගදී හමුවන විශාල විල්ලු ප්‍රදේශ දඹුල්ල සිට හබරණ පසුවන තෙක්ම විහිදී තිබෙන අතර විශාල ජීවින් පිරිසකට නවාතැන් සපයනවා.අලි ඇතුන්ගේ සිට පක්ෂීන් වර්ග උරගයින් සහ තවත් ජීවී විශේෂ විශාල ප්‍රමාණයකට ආහාර ජලය සපයාදෙන මේ විශාල විල්ලු දැවැන්ත ජල ස්කන්ධයක්ද මහ පොළව මත දරාගෙන සිටිනවා.

















ගිරිතලේ වැව.




ගිරිතලේ හමුදා කඳවුර ඉදිරිපිට මෑතකදී නිර්මාණය කරන ලද හිටිපිළිම වහන්සේ.

 










පරාක්‍රම සමුද්‍රය.










පරාක්‍රම සමුද්‍රය අසලම ඇති පොත්ගුල් විහාරය.



පුලතිසි ඍෂිතුමාගේ පිළිමය





පොත්ගුල් විහාර සංකීර්ණය.














පරාක්‍රම සමුද්‍රය අසල මහාමාන්‍ය ඩි එස් සේනානායක මහතාගේ පිළිරුව.







මින්නේරිය ජාතික වනෝද්‍යානය.






ආපසු එන අතර. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියට පිවිසෙන ස්ථානය.



මුලු දුර ප්‍රමාණය 8082-7935=147km

Comments

Popular Posts