විසල් මහනුවර (Greater Kandy) ජල ව්‍යාපෘතිය.


2019.02.05
විසල් මහනුවර (Greater Kandy) ජල ව්‍යාපෘතිය.


මහනුවර නගරයේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලය මීට වසර දහයකට පමණ ඉහත ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස විසල් මහනුවර ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.නුවරට ගිය අවස්ථාවක මගේ මිතුරෙකු මාර්ගයෙන් මටත් මෙය දැක බලා ගැනීමට අවස්ථාව ලැබුනා.


ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය




ජලය පිරිසිදු කරන ජල තටාක.






මුලික පියවර ලෙස මහවැලි ගඟෙන් ලබා ගන්නා ජලය තටාක පද්ධතියට ඇතුළු කරන ස්ථානය.




ක්‍රමක් ක්‍රමයෙන් පියවරෙන් පියවර තටාක මගින් ඇලම් හා ක්ලෝරීන් යොදමින් ජලය පිරිසිදු කිරීම.




















විශාල ක්‍රියාවලියක් අවසානයේ පිරිසිදු කරගත් ජලය භූගත විශාල තටාකයකට ගනු ලබන අතර පසුව එම ජලය 800mm පයිප්පයක් මගින් ප්‍රධාන ජල මාර්ගයට මුදා හරිනු ලබනවා.



ක්ලෝරීන් හා ඇලම් ගබඩාව.





ප්‍රධාන ජල පොම්පාගාරය .
මෙහි සියලුම ක්‍රියාකාරිත්වය පරිගණක මගින් ස්වයංක්‍රීයව සිදු වේ.

 



විද්‍යාගාරය


මහනුවර ආශ්‍රිත ජල කුළුණුවල ජල මට්ටම් හා පොම්පාගාරයේ පොම්ප ක්‍රියාකාරිත්වය පාලනය කිරිම සඳහා මෙහි විශේෂිත මෙහෙයුම් මැදිරියක් පිහිටුවා තිබෙනවා.පුරා 24 පැය පුරාවට සේවා මුර ක්‍රමයට මෙහි නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

 

Comments

Popular Posts