නාඔරුවාකන්ද රාජ මහා විහාරය

2018.11.22
නාඔරුවාකන්ද රාජ මහා විහාරය



කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පොතුහැර ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දර්ශනීය විහාරය දඹදෙණි යුගයටත් පෙර පටන් ආරක්‍ෂිත ස්ථානයක්‌ ලෙස භාවිතා කර ඇති බවත් පසුව දඹදෙණි යුගයේදී (පළමු හෝ දෙවන) බුවනෙකබාහු රජු විසින් විහාරයක් කරවූ බවත් පැවසෙනවා.


මේ ස්ථානයේ නා ඔරුවක් තිබු නිසා මෙය නාඔරුවාකන්ද වූ බව සඳහන්.





































දුර පෙනෙන ප්‍රමාණය අනුව මෙය පෙර රජ දවස ආරක්‍ෂිත ස්ථානයක් ලෙස භාවිතා කර ඇති බව සිතා ගත හැකියි.









දඹදෙණි යුගයේ කරවූ සෙල්ලිපි.




Comments

Popular Posts