තලවකැලේ


2018.10.27
තලවකැලේ


අපේ තලවකැලේ යන ගමන හැටන් හරහා යන්න තීරණේ කළා. 



කිතුල්ගල .





 වයිට්වොටර් රාෆ්ටින්ග් ක්‍රීඩාව සඳහා මේ ප්‍රදේශය ඉතාම ප්‍රසිද්ධයි.





පසුගිය කාලේ ආන්දෝලනාත්මක ප්‍රශ්න මතු වූ කළුගල වේල්ල.මෙය ඉදිකිරිම හේතුවෙන් කැළණි ගඟේ මහා පරිමාණ පාරිසරික හානි මෙන්ම රාෆ්ටින් ක්‍රීඩාව සිදුකිරීමට බාධා වන බවට මත පලවුනා.





මාර්ගයේ නාය යන කොටස් සදහා කොන්ක්‍රීට් ආස්තරණ යොදමින්.




ඈතින් පෙනෙන ලක්ෂපාන ඇල්ල














 දියගල ප්‍රදේශයේදී මාර්ගයේ කොන්ක්‍රීට් ආස්තරණ






























කොටගල උමග.














ඩෙවොන් දිය ඇල්ල














 අපිට හමුවූ හුදකලා සිත්තරා.


ඔහු කාගේ කවුදැයි නොදන්නා නමුත් ඔහුගේ නිර්මාණ නම් අගය කල යුතුමයි.








සෙන්ට්ක්ලෙයාර් ඇල්ල බලා.




අප එහි යන විට පොද වැස්සක් ඇද හැලමින් තිබුනා.



හාත්පස මීදුමින් බරවූ සුන්දර සෙන්ට් ක්ලෙයාර් ඇල්ල.මෙය ඩෙරික්ලයර් වතු යායට අයිති වුවක්.කොතරම් සුන්දර උනත් මේ ගැන වචනයක් සඳහන් කල යුතුම වෙනවා.නැත්නම් එය සොබාදහමට කරන අසාධාරණයක් වෙනවා.

මිනිසාගේ සමුහ දුෂණයට ලක් වූ සොබාදහමේ සුන්දර දියණියක ලෙස මෙය හැඳින්වීම වරදක් නැහැ.එසේ කිරීමට හේතුව ජලය සැපයෙන්නේ මිනිසාට අවශ්‍ය වූ විටක වීමයි.ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා මෙහි සොබාදහම මිනිසා විසින් අනවශ්‍ය පරිදි වෙනස් කර තිබෙනවා.
























Comments

Popular Posts