කරස්නාගල ජල ව්‍යාපෘතිය,අත්තනගල්ල.

2018.02.25 

කරස්නාගල,අත්තනගල්ල.

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් පානීය ජල ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක අත්තනගල්ල ජල සම්පාදන ක්‍රමය ඊළඟ වසර කිහිපය සඳහා ගම්පහ,මිනුවන්ගොඩ,මීරිගම,දිවුලපිටිය යන ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට ක්‍රියාත්මක වන්නක්.චීන සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර මෙහි මුල් අදියර වශයෙන් treatment plant එකෙහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදු කෙරමින් පවතී..






























water treatment plant එක ඉදිකරමින් 






















ව්‍යාපෘති සම්බන්ධීකරණ කාර්යාලය.










Comments

Popular Posts