දඩගමුව රජමහා විහාරය.

2016.12.31
 දඩගමුව රජමහා විහාරය.



















හවස පුගොඩ යන්න යෙදුනා .කැළණි ගඟේ පහල ප්‍රදේශයක් වූ මෙම ප්‍රදේශයේ නව පාලමක් ඉදිකෙරමින් පවතිනවා.රන්වල ඇස්වත්ත පාලම නම් නව පාලමක් පුගොඩ සිට කොස්ගම දෙසට යා වෙමින් ඉදිවනවා.













Comments