දැරණියගල

2016.12.22
 දැරණියගල

දැරණියගල කෑගලු දිස්ත්‍රික්කයේ මායිම මෙන්ම අපේ පළාතේ ලස්සනම ප්‍රදේශ වලින් එකක්.එක් පැත්තකින් ශ්‍රීපාද මායිමටත්,අනිත් පසින් හඟරාපිටිය ගිනිගත්හේන පැති වලිනුත් මෙහා පැත්තෙන් දෙහිඕවිටටත් 
සිමා වූ දැරණියගල සබරගමුවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වලින් එකක්.



































































වතුර කොතනද අපේ කට්ටියත් එතන.


බ්‍රිතාන්‍ය යුගයේ දැමු පාලම්.





වැල් පාලම් 








නුරිය දැරණියගල එක් මායිමක්.අපේ දිස්ත්‍රික්කයේ එක් කෙළවරක්.



සුප්‍රසිද්ධ නුරි වත්ත 
















මෙහි සම්පුර්ණයෙන්ම තේ වගා කෙරෙන්නේ රසායන පොහොර නොයොදා කාබනික පොහොර පමණක් යොදාගෙන.



ලංකා ඉතිහාසයේ මෑත කාලයේ වැඩිම ප්‍රමාණයකට මරණ දඬුවම ලබා දුන් ප්‍රසිද්ධ නුරි නඩුවේ වතු අධිකාරි ඝාතනය වුයේ මේ වතු යායේදීය.















හඟරාපිටිය හා ගිනිගත්හේන දෙසට වැටී ඇති මාර්ගය.








ප්‍රසිද්ධ නක්කාවිට මෝඩ පාලම.මෙය අංහෙට්ටිගම හා දැරණියගල අතර පිහිටා තිබෙනවා.නක්කාවිට හරහා මාලිම්බඩ දෙසට වැටී ඇති මේ මාර්ගය අප්‍රසිද්ධ දැරණියගල ශ්‍රී පාදමාර්ගයයි.











නක්කාවිට අලුත් පාලම.



සීතාවක ගඟ හරස් කර කුඩා පරිමාන ජලවිදුලි බලාගාරයක් සදහා ජලය ලබාගන්නා නිසා ගඟ මින් එහාට ගලායාමක් දකින්න අපහසුයි.









ප්‍රධාන ජල මාර්ග දෙකක එකතු වීමක් මෙහිදී දක්නට පුළුවන්.






ප්‍රසිද්ධ රූකාසල් වතුයාය.










රූකාසල් වඩාත් ප්‍රසිද්ධ වාහන ගමන් කල හැකි අරුම පුදුම වැල් පාලමක් තිබීමත් දිය නෑ හැකි බොහෝ ඉස්ථාන කීපයකුත් මේ අවට පිහිටා තිබීමත් නිසාය.





























Comments

  1. Moda palama kiyanne ai?
    mata yanna one balanna e area eka malli......

    ReplyDelete

Post a Comment