නිල්වක්ක රජ මහා විහාරය.

2016.10.09 
ටැම්පිට රජ මහා විහාර කෑගල්ල
නිල්වක්ක රජ මහා විහාරය..



නිල්වක්ක රජමහා විහාරයට ලංකාවේ පැරණි විහාර අතරින් හිමිවෙන්නේ විශේෂ තැනක්....ලංකාවේ ටැම්පිට විහාර අතරින් කුඩාම ටැම්පිට විහාරය හිමි මේ පන්සලටයි..



පැරණි බිතුසිතුවම් හා බුදු මැදුර..






දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතාම හොඳ තත්වයෙන් සංරක්ෂණය කර තිබෙනවා..









ඉපැරණි බෝධිඝරය 






නිල්වක්ක ගම මැදින් ගලා බසින පිරිසිදු ජල පහර..මේ තරම් තද පෑවිලි කාලයක උනත් සෑහෙන ජල ප්‍රමාණයක් වගේම ඉතාම පිරිසිදුයි..









අරඹේගම ටැම්පිට විහාරය...


මේ ටැම්පිට විහාරය මෑත කාලීනව සංරක්ෂණය වෙමින් තිබෙනවා.

















මෙය සාමාන්‍යයෙන් තරමක ඉඩකඩ සහිතව නිර්මාණය කර තිබෙනවා.




Comments