සැලව රහල


2016.10.02
සැලව රහල

මේ දවස් වල ලංකාවට තියෙන්නේ දැඩි වියලි කාලගුණ තත්වයක්.ජල ප්‍රශ්න හැමතැනම.නාන්න පිරිසිදු වතුර හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක්.සුපුරුදු හුරුපුරුදු ගම්පලාතට නාන්න ගියා මේ පෑවිලි කාලයේදී.රටේ  පෑවිල්ලක් තියන බවක්වත් දන්නෙවත් නැති වාසනාවන්ත ගම් පළාතක් රහල...



















දැනට ටර්බයින දෙකෙන් එකක් පමණක් ක්‍රියාත්මක උනත් තවමත් විශාල ජල පහරක් මා ඔයට මුදා හරිනවා..




































































මේ මීට වසර දෙකකට පෙර එතැනදී එනම් 2014.10.19 දා


























2014.12.06 දා

හාත්පස කඳු මීදුමින් වැසෙද්දී එතනදීම වැස්සකට අහුඋනා..බොහෝවේලාවක් අපිට එතන රැඳෙන්න සිදු උනා.....






















Comments

  1. දැන් එතකොට ගණිතපුරේ පැත්තට වැහින්නෙම නැද්ද? නාගන්නවත්.... :)

    ReplyDelete
  2. ekane ayya...warakapola nam epa wela thiyenne.....

    ReplyDelete

Post a Comment

Popular Posts