කතරගම

2016.08.16

කතරගම 


මිතුරෙකුගේ ඉල්ලීම නිසා හදිසියේම කතරගම ගමනක් යෙදුන අතර දවසින් ආපසු ඒමට සිදුවුනා.











ආපසු ඒමට ඇඹිලිපිටිය උඩවලව මාර්ගය තෝරාගත් අපි මාර්ගය දැනගැනීමට නැවැත්වූ ස්ථානය ඓතිහාසික ස්ථානයක්.මෙරට සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා නඩු ඇසීම සඳහා භාවිතා කල පැරණි සියඹලා ගසක්.ආසන්න වශයෙන් මෙම ගස වසර සීයකට වඩා පැරණි එකක්.


උඩවලව ජලාශ මාර්ගය 





උඩවලව වැව් තාවුල්ලට එන දැවැන්තයා






ජාතික රූපවාහිනී වාර්තා වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමක් 



රත්නපුර පල්ලේබැද්ද රක්වාන ඔය නමැති අපි නෑ ස්ථානය .





Comments

Popular Posts