සබාන් පොලිස් ස්මාරකය

2016.07.24
සබාන් ස්මාරකය


ලංකාවේ ඉතිහාසයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය පළමු පොලිස් නිලධාරියා ලෙස ජා පොලිස් නිලධාරි සභාන් නමැති පුද්ගලයා සදහන් වෙනවා.ලංකාවේ රොබින් හුඩ් ලෙස විරුදාවලිය ලත් සරදියෙල් අතින් වෙඩි පහරට ලක්ව ඔහු 1864 දී මිය ගොස් තිබෙනවා.
 කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල පැරණි පාරේ මෙය පිහිටා තිබෙනවා.






Comments

Post a Comment