රහල සැලව

2016.07.31
රහල සැලව

අසුපිනි ඇල්ල වැටුනේ ගම මැදින් බෙරවිල ..
රන් ආඳා මිනී කන තියෙන වල.
(හතර කෝරලය නම් පොත..)




හතර කෝරලයේ පිහිටි සුවිශේෂී  වූ ගමක් වූ රහල බටහිර ගම්මානය දුරින් අසුපිනි ඇල්ල දර්ශනය වන මා ඔයේ මුල ගලා බසිනා ඉතා අලංකාර  මෙන්ම දූෂණය නොවූ ප්‍රදේශයක්.



රහල ආදී ඉතිහාසගත කඳුවැටි වලින් වටවූ මෙම ගම්මානය මැදින් මා ඔය ගලා බසිනවා.




අසුපිනි ඇල්ල වැටුනේ ගම මැදින් බෙරවිල ..
රන් ආඳා මිනී කන තියෙන වල......

හතර කෝරලයේ නම් පොතේ මේ ගම ගැන මෙසේ සඳහන්ව පවතිනවා.


හරියටම ගම මැදින් අසුපිනි ඇල්ල ගලාවිත් මාඔය නිර්මාණය කරනවා.



හෙල්මළු කුඹුරු 




























Comments

Popular Posts