අම්බලකන්ද බැලුම්ගල

2016.07.19
 අම්බලකන්ද බැලුම්ගල 

 අරණායක ඉඳන් දොල්ස්බාගෙට යන අතරතුර දෝතල්ඔය හා අම්බලකන්ද අතර මේ බැලුම්ගල නම් ස්ථානය පිහිටා තිබෙනවා.මේ ස්ථානයට සම්පුර්ණයෙන්ම අරණායක ප්‍රදේශයම දැක ගැනීමට හැකියි.පරණ උඩරට රජ මාවත් වැටී තිබුණ පරණකුරු කෝරලය හොඳින් නිරීක්ෂණය කරන්න මෙය පහසුම ස්ථානයක්.දොළොස්බාගේ දෙසින් මධ්‍ය කඳුකරයට ඇතුළුවන ප්‍රධාන කපොලු අතරින් මේ ස්ථානය එකක්.















කිනිස්සක ආකාරයෙන් නාය ගොස් ඇති ආකාරය.






උඩරට පැරණි රාජධානියේ ආරක්ෂාව වෙනුවෙන් කඩවත් මුරපලක් ලෙස මෙය එකල භාවිත කරන්නට ඇති.





















Comments

Popular Posts