සාමසර ඛේදවාචකය
2016.06.26
ලංකා ඉතිහාසයේ සුනාමි කේදවාචකය හැරුණු කොට අති විශාල ප්‍රමාණයක් පන පිටින් පොලව යට වලලා දැමු ග්‍රීසියේ පොම්පෙයි නගරය සිහිගන්වන අරණායක සාමසර කේදවාචකය.අපේම මිනිසුන් පිරිසක් පොලව යට සැඟවූ ඒ මහා සුසානය අද සියල්ල සඟවා නිසොල්මනේ දැන් බලා සිටිනවා.....
ගැවිලිපිටිය සිට දෙබත්ගම දෙසට වැටි ඇති මාර්ගයේ හත්ගම්පොල පසුකල විට මේ ප්‍රදේශය හමු වනවා.
සියල්ල යට කරමින් පස් ප්‍රවාහය ප්‍රධාන පාර දෙසට 2km පමණ පැමිණ තිබුනා.
හාස්කමකින් බේරුණු බෝධීන් වහන්සේ.
ගමක් තිබු බවට හඳුනා ගැනීමට ඇති එකම සාක්ෂිය මේ බුදු පිළිමයත් බොධීන් වහන්සේත් පමණයි.
කලක පටන් මිය යමින් තිබු වෙනත් පැරණි බොධීන් වහන්සේනමක් .
Tnx a lot 4 sharing.............
ReplyDelete