ඩෝසන් කුළුන

2016.05.14

නුවර මල ගෙදරක ගිහින් එන අතරතුර කඩුගන්නාවේ සුප්‍රසිද්ධ ඩෝසන් කුළුන බලන්න ගොඩ වුනා.1832 දි නිර්මාණය කෙරුණ මෙය ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවෙන් මෙතරම් විශාල නිර්මාණයක් කෙරුණු  පළමු හා එකම අවස්ථාවද වනවා.



මෙය දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතිනවා.











ශ්‍රේෂ්ට මිනිසෙකු වෙනුවෙන් කල දැවැන්ත නිර්මාණයක්




උඩරට පිවිසුම







Comments

Popular Posts