ලුල්කඳුර වත්ත.

2016.03.04

මහකන්දේ ජීවකයා සොයා ගිය ගමන හා ලුල්කඳුර වතුයාය

පේරාදෙණියේ ගලහ පාරේ අනෝජ් සිල්වා වෙද මහතා ගැන දැන් බොහෝ දෙනෙක් දන්නවා.අපිත් එතුමාව මුණගැහෙන්න පේරාදෙණිය සරසවිගම පාරේ පිහිටි එතුමාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගියා.




මහකන්දට මහවැලි ගඟ දිගේ ගම්පොල සිට පේරාදෙණිය දක්වාම පැහැදිලිව දර්ශනය වනවා.









රාත්‍රී නවාතැන් ගත් ගල් බංගලාව නමින් හඳුන්වන පේරාදෙණිය සරසවියට අයත් නවාතැන් පල.






1939 සුදු ජාතික යුවලකට මෙහි හිමිකාරිත්වය තිබී ඇති අතර දැනට මෙය විශ්වවිද්‍යාලයට අයත්.














ලංකාවේ පළමු තේ පැලය රෝපණය කල ලුල්කඳුර වතුයාය සොයා පසුදා උදෙන්ම ගලහ දක්වා පිටත් වුනා.













වතුයාය ආරම්භයේම ඇති කුඩා කෝවිල 











ලංකාවේ පළමු තේ රෝපණය සිදුවුවත් තවම මෙම වතුයාය හොඳින් නඩත්තු වන සක්‍රිය තත්වයේ පවතින වතුයායක්.
 






ජේම්ස් ටේලර් මහතා භාවිතා කල ළිදක් මෙහි දක්නට පුළුවන්.දැනට එහි  කිසිදු සලකුණක් දක්නට නොමැති අතර කුඩා වතුර වලක් පමණක් දක්නට හැකිය.



බංගලාව තිබු ස්ථානය
 






දැනට ඉතිරි වී ඇති ජේම්ස් ටේලර්ගේ බංගලාවේ ගිනි පෝරනුවේ කොටස.



මෙම වත්ත පිටුපස කොණ්ඩගල නමින් හඳුන්වන විශාල ගිරි ශිකරයක් තිබෙන අතර බොහෝ පිරිස් මෙය තරණය සඳහා පැමිණෙනවා.







        මෙය මුදුන් ප්‍රදේශයට පාතදුම්බර හේවාහැට හඟුරන්කෙත ආදී ප්‍රදේශ පැහැදිළිව දැක ගැනීමට හැකියි.




ලූල් කඳුර වත්තේ මුදුන.





ජේම්ස් ටේලර් මහතාගේ ගල් බංකුව.ඔහු සවසට මෙතන වාඩි වී සිටීමට ප්‍රිය කල බවත් ඒ අතර වතුයාය සැලසුම් කර ඇත්තේ මෙතැනදී බවත් පැවසෙනවා.


ඉතාම පහසු ආසනයක් බව වටහා ගැනීමට වාඩි විය යුතුමයි.













Comments

Popular Posts