අලුලෙන රාජ මහා විහාරය

2015.12.27

අලුලෙන රාජ මහා විහාරය -කෑගල්ල

ප්‍රාග් ඓතිහාසික මානවයා විසු තවත් එක් ස්ථානයක් වූ අළු ලෙනේ ඉතිහාසය වසර 10350 දක්වා දිවයන්නක්.තවද වළගම්බා රජු දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල බවද පැවසෙනවා.

                 
 දළදා කරඬුව වැඩමවූ සුප්‍රකට මොලගොඩ හස්තියා බැඳ තිබු කරඬුපන ඇත් ගාල අසලින් ඉහලට ඇති අත්තනගොඩ මාර්ගයේ ඉහලට 5km පමණ ගිය විට අලුලෙනට ළඟා විය හැකියි.



විශාල සානු ප්‍රදේශයක් වන අත්තනගොඩ මාර්ගයේ ඉහලට ගමන් කිරීමේදී කරඬුපන සිට මාවනැල්ල දක්වා උතුවන්කන්ද ඇතුළු අවට කඳු පන්ති පැහැදිලිව දක්නට පුළුවන්.

      

අත්තනගොඩ සාරවත් සානු ප්‍රදේශයක් 




කෑගල්ල ප්‍රදේශය අවට මෙවැනි ස්ථානයක් තිබේදැයි මෙහි පැමිණෙන තුරුම සිතාගන්නටවත් අපහසුයි.







                                               
                          


                                                    
ප්‍රාග් ඓතිහාසික යුගයෙන් මෙපිටට මෙහි මෙහි වැදගත්කම වනුයේ පුර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් දක්නට ලැබීමයි.




කටාරම සහිත සෙල්ලිපිය 



                                                   
එක් පසකින් ගල් තලාවට නැගීමටද හැකියි





මැල්ලගල ආරණය සේනාසනයද මේ අසල පිහිටි තවත් ඉපැරණි ගල්ලෙන් සහිත ස්ථානයක්.ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා මෙහි පෙර රජසමය සිට මෙහි වැඩවාසය කර තිබෙනවා.















Comments

Popular Posts