දොරවක ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය
2015. සැප්.26
දොරවක ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය
දොරවක ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉපැරණි නාථ දේවාලය බෙලිගල් කෝරලයේ ඉතාම ප්‍රසිද්ධ පැරණි දේවාල අතරින් එකක්.
( සහය: එක්කන් ගියේ බාපුච්චා... ගාමිනී මෙත්තානන්ද...)
මෙහි බස්නායක නිලමේ හට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා පැවත්වෙන නිලවරනය සඳහා ඡ්න්දයක්ද හිමි වන අතර එය පැරණි රජ දවස පටන් පැවත එන්නකි...
මාදෙණිය කන්ද මුදුනේ
බිංගලතැන්න රජමහා විහාරය
මාදෙණිය ප්‍රදේශයේම පිහිටා ඇති මෙම රජමහා විහාරය බැලු බැල්මට එතරම් විශාල ඉදිකිරීම් නැතත් ඉතාම වැදගත් රජමහා විහාරස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
Comments
Post a Comment