කඩුගන්නාව
2016.02.20
කඩුගන්නාව කොළඹ නුවර පාරේ ගමන් කරන ඕනෑම කෙනෙකුගේ නෙත ගැටෙන සුන්දර ලස්සන ප්‍රදේශයක්.විශේෂයෙන් පුද්ගලික වාහනයකින් යන ඕනෑම කෙනෙක් නවතින තැනක්.සවස් වරුවක් ගතකරන්න සුදුසුම ස්ථානයක්.
අරණායක පැත්තෙන් පෙනෙන බතලේගල හා දෙවනගල
ඓතිහාසික කඩුගන්නාව අම්බලම
Comments
Post a Comment